Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 154

දිගටම විඳදරාගමු

දිගටම විඳදරාගමු

(මතෙව් 24:13)

  1. පී-ඩා හ-මු-වේ

    යේ-සුස් වි-ඳ-ද-රා-ගත්-තේ

    දෙව්-ගේ යුක්-ති-ය

    දෙව් පො-රොන්-දු ගැ-න සි-තා

    වේ-ද-නා වි-ඳිද්-දී

    ඔ-හු සැ-න-සු-ණේ

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු

  2. ජී-වි-තේ අ-පේ

    පි-රී ඇ-ත වේ-ද-නා-වෙන්

    පා-රා-දී-ස-ය

    ද-කි-මු පී-ඩා-වන් තු-ළින්

    ඉන්-න-ට ඒ කා-ලේ

    දැන් ස්ථි-ර-ව ඉ-මු

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු

  3. අත්-නො-හ-රි-මු

    මේ ස-ට-න ජ-ය-ග-මු

    දෙව්-ගේ ද-ව-ස

    එ-න තෙක් විශ්-වා-සෙන් ඉ-මු

    ප්‍රී-ති-මත් ඒ කා-ලේ

    වැ-ඩි ඈ-ත නො-වේ

    (අනුපදය)

    අ-පි වි-ඳ-ද-ර-මින්

    විශ්-වා-සේ ර-කි-මු

    දෙව් ප්‍රේ-ම-ය විශ්-වා-සයි

    අන්-ති-ම-ය දක්-වා ස්ථි-රෙන් ඉ-මු