Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 146

ඔබ ඒ දේ කළේ මටයි

ඔබ ඒ දේ කළේ මටයි

(මතෙව් 25:34-40)

  1. වෙ-නත් බැ-ට-ළු-වන් හ-ද-ව-තින් බැ-ඳී

    ක-රයි සේ-වේ කු-ඩා රැ-ළ ස-ම-ඟින්

    ඔ-වුන් වෙ-නු-වෙන්

    ක-ර-නා සේ-ව-ය-ට

    ලැ-බේ-වි දෙ-ගු-ණ-යක් ආ-ශීර්-වා-ද

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

  2. පි-පා-ස-යෙන් ඉද්-දී බ-ඩ-ගින්-නේ ඉද්-දී

    සැ-න-සු-වා මා-ව කෑ-ම බී-ම දී

    කෙ-දි-න-ද අ-පි

    ඒ දේ ක-ළේ කි-යා

    ඔ-බ අ-සද්-දී කි-යයි යේ-සුස් මෙ-සේ

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

  3. දේ-ශ-නා කි-රී-මෙන් විශ්-වා-ස-වන්-ත-ව

    උ-දව් ක-ළේ ඔ-බ මා සො-යු-රන්-ට

    වෙ-නත් බැ-ට-ළුන්-ට

    කි-යයි යේ-සුස් මෙ-සේ

    ස-තු-ටින් ජී-වත් වෙන්-න පා-රා-දී-සේ

    (අනුපදය)

    ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්

    ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්

    ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්