දරුවන් සේ
1. යේ-සුස් කී ලෙ-ස-ම
ද-රු-වන් සේ වෙ-මු-ය
පි-වි-තු-රුයි අ-හිං-ස-කයි ඔ-වුන්
වෙ-මු අ-පි ද-රු-වන් මෙන්
ත-රා-ති-රම් නෑ, අ-පි සි-ත-මු දෙව්-ඳුන් සි-ත-න සේ
(අනුපදය)
ද-රු-වන් සේ ප්‍රේ-මේ පෙන්-වා සැ-ම-ට-ම
සැ-ම-ගේ ද-කි-මු හො-ඳ ග-ති-ගු-ණ
ද-රු-වන් සේ පෙන්-වා අ-පි ක-රු-ණා-ව
සැ-ම-ගේ ර-කි-මු අ-පි හො-ඳ න-ම
2. දි-නෙන් දි-න වැ-ඩෙද්-දී
උ-ඩ-ඟු-ව සි-තද්-දී
වැ-ර-දි ගැ-න-ම සි-ත සි-තා
ප-හත් ක-රයි අන් සැ-වො-මා
වෙ-ර ද-ර-මු නි-හ-ත-මා-නී වෙන්-න ද-රු-වන් සේ
(අනුපදය)
ද-රු-වන් සේ ප්‍රේ-මේ පෙන්-වා සැ-ම-ට-ම
සැ-ම-ගේ ද-කි-මු හො-ඳ ග-ති-ගු-ණ
ද-රු-වන් සේ පෙන්-වා අ-පි ක-රු-ණා-ව
සැ-ම-ගේ ර-කි-මු අ-පි හො-ඳ න-ම
ද-රු-වන් ලෙ-සින්
(අතුරුපදය)
ත-ර-ඟ-කා-රී
නො-වී ස-තු-ටින්
අ-පේ දෙව්-ඳුන්-ට
සේ-වේ ක-ර-මින්
සැ-ම-වි-ට-ම
නි-හ-ත-මා-නී වී
ද-රු-වන් සේ වෙ-මු-ය අ-පි
(අනුපදය)
ද-රු-වන් සේ ප්‍රේ-මේ පෙන්-වා සැ-ම-ට-ම
සැ-ම-ගේ ද-කි-මු හො-ඳ ග-ති-ගු-ණ
ද-රු-වන් සේ පෙන්-වා අ-පි ක-රු-ණා-ව
සැ-ම-ගේ ර-කි-මු අ-පි හො-ඳ න-ම
ද-රු-වන් ලෙ-සින්