දෙවියන් විවාහය සලකන්නේ කොහොමද?
දෙවියන් විවාහය සලකන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ කියන්නේ මෙනවාද?
අදාළ වෙනත් ලිපි
බයිබලයේ ඉගැන්වීම් පැහැදිලි කර දෙන වීඩියෝමේවා බලන්නත් ඔයා කැමති වෙයි
පිබිදෙව්!
ප්‍රශ්න විසඳගන්න උදව්වක්
ගැහැනු අය සහ පිරිමි අය අදහස් හුවමාරු කරන විදි එකිනෙකට වෙනස්. ඒක තේරුම්ගන්න එක ඔයාට ගැටලු අවම කරගන්න උදව් වෙයි.
බයිබලයෙන් උත්තර
විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
විවාහ ජීවිතේ ඇති වෙන ගැටලු මඟ හරවාගන්න, ගැටලු ඇති වුණාම ඒවා විසඳන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හුඟක් ප්‍රයෝජනවත්.
බයිබලයෙන් උත්තර
දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙනවද?
දික්කසාදය ගැන දෙවි කියන්නේ මොකද්ද කියලා දැනගන්න.
විවාහය සහ පවුල් ජීවිතය
විවාහයේ සතුට රැකගන්න: සෙනෙහස පෙන්නන්න
රස්සාව, පීඩනය වගේ දේවල් නිසා විවාහක යුවළක් සෙනෙහස පෙන්නන එක අඩු වෙන්න පුළුවන්. අඩු වුණ ඒ සෙනෙහස ආයෙත් ඇති කරගන්න පුළුවන් කොහොමද?
විවාහය සහ පවුල් ජීවිතය
සතුටින් එකට කාලය ගත කරන්න
හුඟක් විවාහකයන්ට තියෙන අභියෝගයක් තමයි දෙන්නා එක තැනක හිටියත් හොඳ අදහස් හුවමාරුවක් කරන්න බැරි එක. ඒ අභියෝගය ජය ගන්න යුවළකට පුළුවන් කොහොමද?
වැදගත් බයිබල් සත්‍යයන්