Skip to content

‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ශුභාරංචියක්’

ලෝකෙ වටේ ඉන්න මිනිස්සු කතා කරන භාෂා ගණන 6,700කටත් වඩා වැඩියි. ඒ අයට බයිබලයේ තියෙන සත්‍යය ඉගැන්වීම් ගැන කියන්න නම් ඒ අයගේ භාෂාවලට ඒක පරිවර්තනය කරන්න වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන්.