Skip to content

පටුනට යන්න

අනාගත ආශීර්වාදවලින් බිඳක්

අනාගත ආශීර්වාදවලින් බිඳක්

බයිබලයේ “සැබෑ ජීවිතය” කියලා හඳුන්වන්නේ මොකක්ද? දෙවියන්, ජීවමාන හැමෝගෙම ආසාවන් තෘප්තිමත් කරන ඒ කාලය මොන වගේ වෙයිද කියලා හිතින් මවාගන්න. (1 තිමෝති 6:19; ගීතාවලිය 145:16) ඒත් ඒ වගේ කාලයක් ඇත්තටම එයිද?