ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

මේ වීඩියෝ මාලාවෙන් බයිබලේ ඉන්න විශ්වාසවන්ත පුරුෂයන් සහ කාන්තාවන් ගැන දැනගන්න.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - ආබ්‍රහම්, 1වෙනි කොටස

මේ වීඩියෝ එකෙන් යෙහෝවා දෙන ඕනම පොරොන්දුවක් ඔහු ඉටු කරනවා කියන දේ ආබ්‍රහම් විශ්වාස කරන්න පෙලඹුණේ ඇයි කියලා දැනගන්න.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - ආබ්‍රහම්, 2වෙනි කොටස

මේ වීඩියෝ එකෙන් ආබ්‍රහම්ටත්, ඔහු නිසා මිනිස්සු හැමෝටමත් ආශීර්වාද ලැබුණ විදිහ ගැන දැනගන්න.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - රෙබෙකා

තමන්ගේ නිවස අතහැරලා නොදන්න පැත්තකට යන්න තරම් විශ්වාසයක් රෙබෙකාට තිබුණාද?

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - මිරියම්

අපි හැමෝම අතින් වැරදි වෙනවා. මිරියම් අතිනුත් වරදක් වුණා. ඒත් එයා ලැබුණ හික්මවීම පිළිගත්තා. ඒක කරන්න යෙහෝවා ගැන තිබුණ විශ්වාසය එයාට උදව් වුණේ කොහොමද කියලා බලන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

දෙවියන් ගැන විශ්වාසය

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

බයිබලයේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව ආදර්ශයට අරන් දෙවියන්ට ළං වෙන්න.