Skip to content

පටුනට යන්න

යේසුස් ජීවිතය පූජා කළේ ඇයි?

යේසුස් ජීවිතය පූජා කළේ ඇයි?

යේසුස් ජීවිතය පූජා කළේ ඇයි?

තමන් පොළොවට ‘පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි’ කියා යේසුස් පැවසුවා. (මතෙව් 20:28) ඔහු අන් අය වෙනුවෙන් තම ජීවිතය කැමැත්තෙන්ම පූජා කළේ ඒ නිසයි.

යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි? යේසුස්ගේ ජීවිත පූජාවෙන් මිනිසුන්ට ගැලවීම ලැබෙන්නේ කෙසේද? එයින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් මාර්තු 30වෙනි අඟහරුවාදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමේ විශේෂ අවස්ථාවට හවුල් වන්න කියා ඔබ සැමට ආරාධනා කරන්න කැමතියි. එය පවත්වනු ලබන්නේ එදින හිරු බැස යෑමෙන් පසුවයි.

එය පවත්වනු ලබන නිශ්චිත වේලාව සහ ස්ථානය දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.