මුරටැඹ - පාඩම් කලාපය 2015 සැප්තැම්බර්
ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 29 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
ඔයා ක්රිස්තුස්ගේ පෞද්ගලිකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවද?
අපි කොච්චර කාලයක් යෙහෝවා දෙවිට සේවය කරලා තිබුණත් යේසුස්ව තව හොඳින් ආදර්ශයට ගන්න ඉගෙනගන්න අපිට පුළුවන්.
ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාට හරි පාර පෙන්නනවද?
සෞඛ්යය, විනෝදය සහ දේශනා සේවය සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගන්න හෘදය සාක්ෂිය උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.
“විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”
පේතෘස් වතුර මත ඇවිදපු සිද්ධියෙන් අපිට විශ්වාසය ගැන අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවද?
යෙහෝවා දෙවිගේ ආදරේ ඔයාට දැනෙනවද?
යෙහෝවා දෙවි ඔයාට ආදරෙයි කියලා විශ්වාසය කරන්න නැත්නම් තේරුම්ගන්න ඔයාට අමාරුයිද?
දෙවිට තියෙන ආදරේ ඔයා පෙන්නනවද?
නිකම්ම හැඟීමකට විතරක් සීමා වෙන්නේ නැහැ.
ජීවිත කතාව
දෙවිගේ ආශීර්වාදය මට සැබෑ වස්තුවක්!
පාලක මණ්ඩලයේ ටෙඩ් ජැරස් එක්ක අවුරුදු 50කට වැඩි කාලයක් පූර්ණකාලීන සේවය කළ මෙලිටා ජැරස්ගේ ජීවිත කතාව කියවලා බලන්න.