පිබිදෙව්! 2015 මාර්තු  | දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?

ඒ ගැන දැනගත්තොත් ඔබට ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.

මුල් පිටුවෙන්

දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?

දෙවි කෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියලා හුඟක් අය හිතනවා. ඒ ගැන හොයලා බලන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න.

දස දෙසින්

අප්‍රිකාව ගැන විපරමක්

හැම තැනම සිදු වෙන අල්ලස් ගැනීම්, රයිනෝවන් දඩයම් කිරීම් වැනි දේවල්වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද?

මේ ඔබේ පවුලටයි

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක හොඳින් ඉන්නේ කොහොමද?

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක තියෙන ප්‍රශ්න පවුලේ ප්‍රශ්නයක් දක්වා දුර දිග යෑමෙන් වළක්වාගන්න උදව් වෙන යෝජනා 3ක්.

අතීතයෙන් සටහනක්

රටවල් වෙන් කළ නියෝග

පෘතුගීසි භාෂාව බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව වුණේ කොහොමද?

නිරෝගී දිවියකට ස්වාභාවික විෂබීජ නාශක

1800 ගණන්වල පිළිගත්ත දේ නවීන දින විද්‍යාවෙනුත් පිළිගන්නවා.

බයිබලයෙන් පිළිතුරක්

සූදුව

ඒක කිසිම හානියක් නැති විනෝදයට කරන දෙයක් විතරද?

නිර්මාණයක්ද?

විශිෂ්ට ඇසීමේ හැකියාවක්!

වෙන කිසිම සතෙකුට නැති තියුණු ඇසීමේ හැකියාවක් සලබයාට තියෙනවා.

තවත් අංග

ලිංගික හිරිහැර ගැන යෞවනයන්ගේ අදහස්

ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන යෞවනියන් පස්දෙනෙක් කියන දේ බලන්න.

පිරිසිදුයි පිළිවෙළයි

යෙහෝවා දෙවිත් හැම දෙයක්ම තියලා තියෙන්නේ පිළිවෙළට. පිරිසිදුව පිළිවෙළට ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න!