Skip to content

පටුනට යන්න

2වන පිටුව

2වන පිටුව

පාසැල කියූ පමණින් ඔබේ සිතට නැඟෙන්නේ මොන වගේ සිතුවිල්ලක්ද?

  • කම්මැළිකමක්ද, ආශාවක්ද?

  • පලක් නැහැ කියාද, ප්‍රයෝජනවත් කියාද?

  • පීඩනයක්ද, සතුටක්ද?

පාසැල් අධ්‍යාපනය ගැන ඔබට හොඳ ආකල්පයක් නැත්නම් එය නැති කරගන්නේ කොහොමද? හොඳ ආකල්පයක් තිබෙනවා නම් ඔබේ හැකියාවන් දියුණු කරගෙන තව තවත් එයින් ප්‍රයෝජන ගන්නේ කොහොමද? මෙම සඟරාවේ 3වෙනි පිටුවේ සිට 7වෙනි පිටුව දක්වා වැදගත් මඟ පෙන්වීම් පහක් සඳහන් වෙනවා. ඒවා රැගෙන තිබෙන්නේ බයිබලයෙන්.