Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

පින්තූරය විස්තර කරන්න

1. මතෙව් 13:3-9, 18-23හි යේසුස් පැවසූ උපමාවේ බීජය වැටුණු තැන් හතර මොනවාද?

පිළිතුරු මෙහි ලියා පින්තූරයේ සිට එක් එක් පිළිතුරට ඉරක් අඳින්න.

.....

.....

.....

.....

2. බීජයෙන් නියෝජනය වුණේ කුමක්ද?

.....

සාකච්ඡා කිරීමට: ඔබේ සිත සරු පසක්ද කියා දැනගන්නේ කෙසේද? ඒ සඳහා දරන වෑයම වටින්නේ මන්ද?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි වසරට ඉරක් අඳින්න.

1943 ක්‍රි.පූ.1919 1770 1728 1473 1066

3. උත්පත්ති 46:5-7

4. උත්පත්ති 12:4

5. යෝෂුවා 2:1-21

මම කවුද?

6. එල්කොෂ්හි ජීවත් වුණ මා නිනිවයට සිදු වන විපත ගැන අනාවැකි කිව්වා.

මම කවුද?

7. මගේ දෙවන සැමියාගේ නමේ අර්ථය “ප්‍රේමවන්තයා.” පළමු සැමියාගේ නමේ අර්ථය “අඥානයා.”

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8 පිටුව ත්‍රස්තවාදය නැති කළ හැක්කේ කෙසේද? (මීකා 4:...)

9 පිටුව කෝපවීමෙන් ලබාගන්න බැරි මොනවද? (යාකොබ් 1:...)

10 පිටුව මුදල කුමක් විය හැකිද? (දේශනාකාරයා 7:...)

28 පිටුව මුල් වරද මොකක්ද? (උත්පත්ති 3:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(පිළිතුරු 27වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. මඟ දිගේ, ගල් බිමේ, කටු ගස් අතරේ, සරු පසෙහි.

2. රාජ්‍යයේ වචනය.

3. ක්‍රි.පූ. 1728.

4. ක්‍රි.පූ. 1943.

5. ක්‍රි.පූ.1473.

6. නාහුම්.—නාහුම් 1:1.

7. අබිගායිල්.