Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2004 නොවැම්බර් 8

දෙමාපියෙනි දරුවාගේ අනාගතය ඔබේ අතේ

දෙමාපියන්ට අවශ්‍ය තම දරුවන් සාර්ථක වැඩිහිටියන් වෙනවා දකින්නයි. ඒ සඳහා ඔවුන්ට කුමක් කළ හැකිද? දරුවාගේ ඉදිරි වර්ධනය සඳහා තිබෙන හොඳම ක්‍රමය කුමක්ද?

3 ළදරු වියේදී පුහුණුව කොතරම් වැදගත්ද?

5 ඔබේ දරුවාව නිසි ලෙස ඇති දැඩි කිරීමේ වැදගත්කම

7 දෙමාපියන්ගේ වගකීම

11 එදා මෙදා තුර ජනප්‍රිය ලූනු

12 යෞවන අය අසති . . .

මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?

15 තරබාරුකම විශාල ගැටලුවක්ද?

16 තරබාරුකමට හේතු වන්නේ කුමක්ද?

19 තරබාරුකම—විසඳුම කුමක්ද?

22 තරබාරුකම මට්ටු කරන්න දරන වෑයම වටීද?

25 දරුවන්ට හඬ නඟා කියවීමේ ඇති ප්‍රයෝජන

30 දස දෙසින්

32 චිත්‍රයකින් ඇයට ලැබුණු අස්වැසිල්ල

දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම 26

දෙමාපියන්ට තම දරුවන්ව පුහුණු කිරීමට උපකාර කරන්න බයිබල් ප්‍රතිපත්තිවලට හැකි වන්නේ කෙසේද?

උන්ගේ අනාගතය අඳුරු මන්ද? 28

ඉන්දියාවේ අරුම පුදුම සත්වයන්ගෙන් වැඩිදෙනෙක් වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටිති. ඊට වගකිව යුත්තේ කවරෙක්ද?