මේ ගැන හිතලා තිබුණාද?
දෙවියන් අපිට ආදරේ නම් ඔහු මේ තරම් කාලයක් දුෂ්ටකම්වලටත් දුක් වේදනාවලටත් ඉඩහැරලා තියෙන්නේ ඇයි?
මේ දුෂ්ට සමාජයේ අවසානය අත ළඟටම ඇවිත් කියලා විශ්වාස කරන්න තියෙන සාක්ෂි මොනවාද?
දේවරාජ්‍යයෙන් මේ පොළොවේ පාලනය භාරගන්නවා කියලා බයිබලයේ කියන දේ ඇත්තටම ඉටු වෙයිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
හරි තීරණ ගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙයිද?
අපේ නිර්මාතෘ අපිට හුඟක් ආදරේ නිසා ඒ ප්‍රශ්න ඇතුළු තවත් හුඟක් ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. බයිබලයේ තියෙන තොරතුරු ගැන ඉගෙනගන්න කැමති අය වෙනුවෙන්ම සකස් කරලා තියෙන www.isa4310.com/si වෙබ් අඩවියෙන් ඒ උත්තර හොයාගන්න පුළුවන්.
ක්‍රියාකාරකම්, ඕඩියෝ සහ වීඩියෝ පටිගත කිරීම්, සම්මුඛ සාකච්ඡා, බයිබලය ඇතුළු විවිධ ප්‍රකාශන ඒ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කොන්දේසි විරහිතව කිසිම අය කිරීමකින් තොරව ලබාගන්න පුළුවන්.