මුරටැඹ 2016 අංක 2 | යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?
මීට අවුරුදු 2,000කට කලින් සිද්ධ වුණ මරණයකින් ඔයාට තියෙන වැදගත්කම මොකක්ද?
මුල් පිටුවෙන්
මේක ඇත්තටම වුණ දෙයක්ද?
යේසුස් ගැන සුවිශේෂ පොත්වල වාර්තා ඇත්ත කියලා පෙන්වන සාක්ෂි මොනවාද?
සිද්ධස්ථානවලට ගිහින් වන්දනාමාන කිරීම සුදුසුද?
ලෝකේ ප්‍රධාන ආගම්වලට අයිති හුඟක් සිද්ධස්ථාන තියෙනවා. ඒ තැන්වලට ගිහින් වන්දනාමාන කෙරුවා කියලා විශේෂ ආශීර්වාද ලැබෙනවාද?
අනතුරු ඇඟවීම්වලට කීකරු වුණොත් දිවි රැකෙයි
ළඟදිම එන විනාශය ගැන බයිබලයේ පැහැදිලි ලකුණු දීලා තියෙනවා. ඒවා දකිද්දී ඔයා පියවර ගන්නවාද?
බයිබලය ඡේද හා පරිච්ඡේදවලට වෙන් කළේ කවුද?
අංක යෙදීමේ ක්‍රමයට වැඩිදෙනෙක් කැමති වුණේ ඇයි?
බයිබලයේ කියන්නේ මොනවාද?
යක්ෂයාට මිනිසුන්ව පාලනය කරන්න පුළුවන්ද?
තවත් අංග
යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?
හුඟක් අය හිතන්නේ කුරුසය ක්‍රිස්තියානි ධර්මයේ සංකේතයක් කියලයි. නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන එක හරිද?