පිබිදෙව්! 2017 අංක 4 | විවේකයක් නැති තරමට වැඩද?
අද ඉන්න හුඟක් අයට කොයි තරම් වැඩ වැඩිද කියනවා නම් එයාලගේ පවුල්වල ප්‍රශ්න ඇති වෙන්නත් ඒක හේතු වෙලා තියෙනවා.
අපිට තියෙන කාලය සමබරව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියලා බයිබලයේ කියනවා.—දේශනාකාරයා 4:6.
මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම් අරන්, තියෙන කාලය ඥානවන්තව පාවිච්චි කරන්න උදව් වෙන යෝජනා කිහිපයක් මේ සඟරාවේ තියෙනවා.
මුල් පිටුවෙන්
විවේකයක් නැති තරමට වැඩද?
හුඟක් අයට පවුලේ දේවලුත් රැකියාවේ දේවලුත් සමබරව කරන්න අමාරුයි. ඒ ඇයි? දේවල් සමබරව කරන්න පුළුවන් කොහොමද?
සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය
පර්යේෂකයන් හිතාගෙන හිටියේ ආක්ටික් මුහුදුළිහිණියා ආක්ටික් ප්‍රදේශයේ ඉඳන් ඇන්ටාක්ටිකාවට ගිහින් එන්න කි.මී. 35,200ක් විතර පියාඹනවා කියලා. ඒත් ඇත්තටම උන් පියාඹන දුර දැනගත්තොත් ඔයා පුදුම වෙයි.
හොඳ නමක වටිනාකම
හොඳ නමකුත් අනිත් අයගේ ගෞරවයත් දිනාගන්න පුළුවන්ද? ඒ කොහොමද?
මේ ඔබේ පවුලටයි
දරුවන් කැදැල්ලෙන් ගිය දාට
විවාහක යුවළක් එයාලගේ ජීවිතේ අභියෝගාත්මකම කාලයකට මුහුණ දෙන්නේ දරුවන් උස් මහත් වෙලා ගෙදරින් ගියාට පස්සෙයි. දරුවන් නැතුව ගත කරන ජීවිතේට හුරු වෙන්න එයාලට පුළුවන් කොහොමද?
පිළිසඳරක්
මොළය ගැන පර්යේෂණ කරන කෙනෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
රාජේශ් කලාරියා එයාගේ රැකියාව ගැනත් විශ්වාසය ගැනත් කතා කරයි. විද්‍යාව ගැන එයාට උනන්දුවක් ඇති වුණේ මොකක් නිසාද? ජීවියේ ආරම්භය ගැන ආයෙත් හිතන්න එයා පෙලඹුණේ ඇයි?
බයිබලයෙන් පිළිතුරක්
වැරදි ආශාවන්
බිඳුණු විවාහයන්, සෞඛ්‍ය ගැටලු, හිත වධ දෙන එක වගේ දේවලින් ගොඩක් අය දුක් විඳින්නේ එයාලගේ ආශාවන් පාලනය කරගන්න බැරි වුණ නිසයි. ඒ උගුලෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද?
නිර්මාණයක්ද?
ශාක ලෝකයේ දීප්තිමත්ම නිල
පොලියා බෙරි ගෙඩියේ කිසිම නිල් වර්ණකයක් නැහැ. ඒත් ඒකේ තමයි ශාක ලෝකයේ දීප්තිමත්ම නිල තියෙන්නේ. ඒකෙ රහස මොකක්ද?
තවත් අංග
පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවද?
ලොව වටා ඉන්න බොහෝදෙනෙකුට තම පවුල් ජීවිත සාර්ථකව ගත කරන්න බයිබලේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
මොනිකා රිචඩ්සන්: වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි
දරු උපතක් හරිම සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේ දෙයක් අහම්බෙන් වෙන්න පුළුවන්ද? ඒක මොනිකාට තිබුණ ප්‍රශ්නයක්. එයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණාද?