පිබිදෙව්! 2017 අංක 2 | අද්භූත දේවල්වල නොදුටු පැත්ත
අද්භූත, අසාමාන්‍ය බලයක් තියෙන චරිත ඇතුළත් නාට්‍යය, චිත්‍රපටි අද හුඟක් තියෙනවා.
විනෝදෙට කියලා ඒ වගේ දේවල් බැලුවාට කමක් නැද්ද? එහෙමත් නැත්නම් අපි නොදන්න අනතුරක් ඒවායේ හැංගිලා තියෙනවද?
අද්භූත, අසාමාන්‍ය බලයන්වලට මිනිසුන් මෙච්චර ආස ඇයි කියලත් ඒවා පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොනවාද කියලත් මේ සඟරාවේ තියෙනවා.
මුල් පිටුවෙන්
ඇයි මේ තරම් කුතුහලයක්?
මායාකාරියන්, මායාකරුවන්, වැම්පයර්ලා, භූතයන් ආවේශ වුණු අය සහ හොල්මන් කියන්නේ මිනිසුන් වශී වෙලා තියෙන අද්භූත බලයන් තියෙන චරිත කීපයක් විතරයි. මිනිසුන් ඒ දේවලට එච්චරටම ආස ඇයි?
මුල් පිටුවෙන්
භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?
භූතයන්ට සම්බන්ධ දේවලින් හානියක් වෙනවද කියලා හුඟක් අය සැක කළත් බයිබලයේ ඒ ගැන පැහැදිලිවම අනතුරු අඟවලා තියෙනවා. බයිබලයේ ඒ ගැන කියන්නේ මොනවද? එහෙම කියලා තියෙන්නේ ඇයි?
නිර්මාණයක්ද?
පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා
මීමැස්සාගේ සරල ක්‍රමය යොදාගෙන රොබෝ යානා හසුරුවන තාක්ෂණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙයිද?
මේ ඔබේ පවුලටයි
අම්මා හරි තාත්තා හරි මැරුණොත්
අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඒක දරාගන්න බැරි දුකක්. ඒක කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දුක දරාගන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද?
පුංචි හිතට දැනුණ දුක
අම්මාගේ හරි තාත්තාගේ හරි මරණය නිසා දුකෙන් හිටිය දරුවන් තුන්දෙනෙක්ට බයිබලයේ තියෙන වදන් සහනයක් වුණ විදිහ ගැන දැනගන්න.
අපේ විත්ති
ස්පාඤ්ඤයට යමු
ස්පාඤ්ඤය සුන්දරත්වය දෝත දරාගත් රටක්. ලෝකයේ වැඩියෙන්ම ඔලීව තෙල් නිපදවන රට ස්පාඤ්ඤය කියලා ඔයා දැනගෙන හිටියාද?
බයිබලයෙන් පිළිතුරක්
කුරුසය
හුඟදෙනෙක් කුරුසය සලකන්නේ ක්‍රිස්තියානි ආගම්වල ප්‍රධාන සංකේතය විදිහටයි. යේසුස්ව ඇත්තටම ඇණ ගැහුවේ කුරුසයකද? යේසුස්ගේ ගෝලයන් සංකේතයක් විදිහට කුරුසය පාවිච්චි කළාද?
ඔයා බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න කැමතිද?
බයිබලයේ දේවල් තේරුම්ගන්න නම් ඔයාට තියෙන්න ඕන දේවල් සහ ඕන නැති දේවල් ගැන දැනගන්න.
තවත් අංග
දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?
දරාගන්න පුළුවන් වුණ විදිහ ගැන යෞවනයන් කියනවා.
භූතයෝ ඇත්තටම ඉන්නවද?
භූතයෝ කියන්නේ කාටද? එයාගේ සුලමුල මොකක්ද?