පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 දෙවෙනි සාමුවෙල් පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 පොතේ සාරාංශයක් 1 සාවුල්ගේ මරණය ගැන දාවිත්ට ආරංචි වෙයි (1-16) සාවුල් සහ යොනාතාන් වෙනුවෙන් දාවිත් ගැයූ ශෝක ගීය (17-27) 2 දාවිත් යූදා දේශයේ රජ වෙයි (1-7) ඉෂ්බෝෂෙත් ඊශ්‍රායෙල් දේශයේ රජ වෙයි (8-11) සාවුල්ගේ පිරිසත් දාවිත්ගේ පිරිසත් අතරේ තිබුණ ගැටුම (12-32) 3 දාවිත්ගේ පිරිස එන්න එන්නම බලවත් වෙයි (1) දාවිත්ගේ පුතාලා (2-5) අබ්නේර් දාවිත්ගේ පැත්තට යයි (6-21) යෝවාබ් අබ්නේර්ව මරයි (22-30) අබ්නේර්ගේ මරණය ගැන දාවිත් දුක් වෙයි (31-39) 4 ඉෂ්බෝෂෙත්ව මරලා දායි (1-8) දාවිත් මිනීමරුවන්ව මරලා දායි (9-12) 5 දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට පත් කරයි (1-5) යෙරුසලම අල්ලගනියි (6-16) දාවිත්ගේ නුවර වන සියොන් (7) දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කරයි (17-25) 6 ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට අරන් එයි (1-23) ගිවිසුම් පෙට්ටිය අල්ලපු නිසා උස්සාහ්ව මරලා දායි (6-8) මීකල් දාවිත්ව පිළිකුල් කරයි (16, 20-23) 7 දේවමාලිගාව හදන්න දාවිත්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ (1-7) දාවිත්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා කියලා ඇති කරගත්ත ගිවිසුම (8-17) දාවිත්ගේ ස්තුති යාච්ඤාව (18-29) 8 දාවිත් ලබපු ජයග්‍රහණ (1-14) දාවිත් පත් කරපු නිලධාරීන් (15-18) 9 දාවිත් මෙෆිබොෂෙත්ට නොසැලෙන ආදරයක් පෙන්නයි (1-13) 10 අම්මොන්වරුන්ව සහ සිරියානුවන්ව පරාජය කරපු අවස්ථා (1-19) 11 දාවිත් බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදෙයි (1-13) දාවිත් උරියාව මරන්න සැලසුම් කරයි (14-25) දාවිත් බැත්ෂෙබාව විවාහ කරගනියි (26, 27) 12 නාතන් දාවිත්ගේ වරද පෙන්නලා අවවාද කරයි (1-15අ) බැත්ෂෙබාගේ පුතා මැරෙයි (15ආ-23) බැත්ෂෙබාට සලමොන් කියලා පුතෙක් ඉපදෙයි (24, 25) අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරය අල්ලගනියි (26-31) 13 අම්නොන් තාමර්ව දූෂණය කරයි (1-22) අබ්සලොම් අම්නොන්ව මරයි (23-33) අබ්සලොම් ගෙෂූර්වලට පලා යයි (34-39) 14 යෝවාබ් සහ තෙකෝවා නගරයේ කාන්තාව (1-17) කාන්තාවව එව්වේ යෝවාබ් කියලා දාවිත් තේරුම්ගනියි (18-20) අබ්සලොම්ට ආයෙත් එන්න ඉඩ දෙයි (21-33) 15 අබ්සලොම්ගේ කුමන්ත්‍රණය (1-12) දාවිත් යෙරුසලමෙන් පලා යයි (13-30) අහිතොෆෙල් අබ්සලොම්ගේ පැත්තට යයි (31) අහිතොෆෙල්ගේ උපදෙස් අසාර්ථක කරන්න හූෂයිව යවයි (32-37) 16 ෂීබා මෙෆිබොෂෙත් ගැන බොරු කියයි (1-4) ෂිමෙයි දාවිත්ට ශාප කරයි (5-14) අබ්සලොම් හූෂයිව පිළිගනියි (15-19) අහිතොෆෙල්ගේ උපදෙස් (20-23) 17 හූෂයි අහිතොෆෙල් දුන්න උපදෙස් අසාර්ථක වෙන්න සලස්වයි (1-14) දාවිත්ට අනතුරු අඟවයි; දාවිත් අබ්සලොම්ගෙන් පලා යයි (15-29) බාසිල්ලයි සහ වෙනත් අය අවශ්‍ය දේවල් ලබා දෙයි (27-29) 18 අබ්සලොම් පරාජයට පත් වෙලා මැරෙයි (1-18) අබ්සලොම් මැරුණා කියලා දාවිත්ට දන්වයි (19-33) 19 දාවිත් අබ්සලොම්ගේ මරණය ගැන දුක් වෙයි (1-4) යෝවාබ් දාවිත්ව නිවැරදි කරයි (5-8අ) දාවිත් ආයෙත් යෙරුසලමට එයි (8ආ-15) ෂිමෙයි සමාව ඉල්ලයි (16-23) මෙෆිබොෂෙත් වරදක් කළේ නැහැ කියලා හෙළි වෙයි (24-30) දාවිත් බාසිල්ලයිට ගෞරවයෙන් සලකයි (31-40) ගෝත්‍ර අතරේ ඇති වුණ වාදයක් (41-43) 20 ෂෙබා කැරලිගහයි; යෝවාබ් අමාසාව මරයි (1-13) ෂෙබාව පන්නගෙන යයි. එයාගේ බෙල්ල කපලා දායි (14-22) දාවිත් පත් කරපු නිලධාරීන් (23-26) 21 ගිබියොන්වරුන්ව මරපු නිසා සාවුල්ගේ පවුල වන්දි ගෙවයි (1-14) පිලිස්තිවරුන් එක්ක කරපු යුද්ධ (15-22) 22 තමාව බේරගත්ත එක ගැන දාවිත් දෙවියන්ට ප්‍රශංසා කරයි (1-51) ‘මගේ පර්වතය යෙහෝවායි’ (2) යෙහෝවා ඔහුව අත්හරින්නේ නැති අයව අත්හරින්නේ නැහැ (26) 23 දාවිත් කියපු අන්තිම වචන (1-7) දාවිත් යටතේ හිටපු දක්ෂ සටන්කරුවන්ගේ වීර ක්‍රියා (8-39) 24 දාවිත් සෙනඟව ගණන් කරන්න කියලා ලොකු වරදක් කරයි (1-14) වසංගතය නිසා 70,000ක් මැරෙයි (15-17) දාවිත් පූජාසනයක් ඉදි කරයි (18-25) වියදමක් නැතුව පූජා ඔප්පු කරන්නේ කොහොමද? (24) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න 2 සාමුවෙල් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සාමුවෙල් - පොතේ සාරාංශයක් සිංහල 2 සාමුවෙල් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt 2 සාමුවෙල් 562-563 පි.