දානියෙල් පොත
පරිච්ඡේද
පොතේ සාරාංශයක්
-
-
නෙබුකද්නෙෂර් රජ දැක්ක හීනය (1-4)
-
හීනය පැහැදිලි කරන්න උගතුන් කාටවත් බැරි වෙයි (5-13)
-
දානියෙල් දෙවියන්ගේ උදව් ඉල්ලයි (14-18)
-
රහස හෙළි කරපු නිසා දෙවියන්ට ප්‍රශංසා කරයි (19-23)
-
දානියෙල් රජට හීනය විස්තර කරයි (24-35)
-
හීනයේ තේරුම (36-45)
-
රාජ්‍යය කියන ගල රූපය කුඩු කරයි (44, 45)
-
-
රජ දානියෙල්ට ගෞරව කරයි (46-49)
-
-
-
නෙබුකද්නෙෂර්ගේ රන් රූපය (1-7)
-
රූපයට වඳින්න කියලා බල කරයි (4-6)
-
-
කීකරු වුණේ නැහැ කියලා හෙබ්‍රෙව්වරුන් තුන්දෙනාට චෝදනා කරයි (8-18)
-
“අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ” (18)
-
-
ගිනි උදුනට දායි (19-23)
-
ගිනි උදුනෙන් ආශ්චර්යවත් විදිහට බේරගනියි (24-27)
-
රජ හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කරයි (28-30)
-