පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 එස්තර් පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 පොතේ සාරාංශයක් 1 අහෂ්වේරොෂ් රජ ෂූෂන්වලදී පවත්වපු භෝජන සංග්‍රහය (1-9) වෂ්ටී බිසව අකීකරු වෙයි (10-12) රජ උපදේශකයන් එක්ක කතා කරයි (13-20) රජගේ නියෝගය දැනුම් දෙයි (21, 22) 2 අලුත් බිසවක්ව හොයයි (1-14) එස්තර් බිසව වෙයි (15-20) මොර්දෙකයි කුමන්ත්‍රණයක් හෙළි කරයි (21-23) 3 හාමාන්ට රජගෙන් උසස් තනතුරක් ලැබෙයි (1-4) යුදෙව්වන්ව නැති කරන්න හාමාන් කුමන්ත්‍රණය කරයි (5-15) 4 මොර්දෙකයි අඬා වැලපෙයි (1-5) එස්තර්ට මැදිහත් වෙන්න කියලා මොර්දෙකයි කියයි (6-17) 5 රජ ඉස්සරහට එස්තර් යයි (1-8) හාමාන්ගේ කේන්තිය සහ ආඩම්බරකම (9-14) 6 රජ මොර්දෙකයිට ගෞරව කරයි (1-14) 7 එස්තර් හාමාන්ගේ කුමන්ත්‍රණය හෙළි කරයි (1-6අ) හාමාන් හදපු කණුවේම එයාව එල්ලයි (6ආ-10) 8 මොර්දෙකයිට උසස් තනතුරක් ලැබෙයි (1, 2) එස්තර් රජට කන්නලව් කරයි (3-6) රජ තව නියෝගයක් දෙයි (7-14) ලැබුණ නිදහස ගැන යුදෙව්වන් සතුටු වෙයි (15-17) 9 යුදෙව්වන් ජය ලබයි (1-19) දාදු උත්සවය පටන්ගනියි (20-32) 10 මොර්දෙකයි ප්‍රසිද්ධ වෙයි (1-3) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න එස්තර් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය එස්තර් - පොතේ සාරාංශයක් සිංහල එස්තර් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt එස්තර් 885 පි.