සැමරීම්
ක්‍රිස්තියානීන් පවත්වන සැමරීම්
ක්‍රිස්තියානීන්ට පවත්වන්න කියලා තියෙන එකම සැමරීම මොකක්ද?
එකතු වෙලා නමස්කාර කරන එකෙන් දෙවියන්ගේ සෙනඟ සතුටක් ලබනවා
-
බයිබල් සිද්ධියක්:
-
2ලේක 30:1, 6, 13, 14, 18-27—හෙසකියා රජ පාස්කුව සමරන්න විශේෂ උත්සවයක් පැවැත්වුවා
-
ක්‍රිස්තියානීන් පවත්වන්නේ නැති සැමරීම්
බොරු ආගම්වලට සම්බන්ධ සැමරීම්වලට සහභාගි වෙන එක වැරදි ඇයි?
1කොරි 10:21; 2කොරි 6:14-18; එෆී 5:10, 11
“වෙන ආගම් එක්ක සම්බන්ධ වීම” කියන මාතෘකාවත් බලන්න
-
බයිබල් සිද්ධීන්:
-
නික් 32:1-10—ඊශ්‍රායෙල්වරු රූපයකට නමස්කාර කරලා තමන් යෙහෝවාට නමස්කාර කරනවා කියද්දී ඔහුට කේන්ති ගියා
-
ගණන් 25:1-9—තමන්ගේ සෙනඟ වෙනත් දෙවිවරුන්ගේ උත්සවයකට ගිහින් දුරාචාරයේ යෙදුණ නිසා යෙහෝවා එයාලට දඬුවම් කළා
-
නත්තල ක්‍රිස්තියානීන් සමරන්න ඕනෙ උත්සවයක්ද?
-
බයිබල් සිද්ධීන්:
-
ලූක් 2:1-5—යේසුස් ඉපදුණේ ලියාපදිංචි කිරීමක් වුණ කාලෙකදියි. වැස්ස තියෙන සීතල කාලෙක ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න රෝමවරු කැරලිකාර යුදෙව්වන්ට කියයි කියලා හිතන්න බැහැ
-
ලූක් 2:8, 12—යේසුස් ඉපදුණ දවසේ එඬේරු එළිමහනේ හිටියා. සීතල දෙසැම්බර් මාසයේ එයාලා එළිමහනේ ඉඳියි කියලා කීයටවත් හිතන්න බැහැ
-
ක්‍රිස්තියානීන් උපන් දින සමරන්න ඕනෙද?
-
බයිබල් සිද්ධීන්:
-
උත් 40:20-22—වෙන දෙවිවරුන්ට නමස්කාර කරපු පාරාවෝ එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී මිනීමැරුමකුත් වුණා
-
මතෙ 14:6-11—ක්‍රිස්තියානීන්ට වෛර කරපු, දුෂ්ට හෙරොද් රජත් එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී යොහන් බව්තීස්තව මරලා දැම්මා
-
මෝසෙස්ගේ නීතියට සම්බන්ධ සැමරීම්
මෝසෙස්ගේ නීතියේ තියෙන අණපනත්, සැමරීම් ක්‍රිස්තියානීන්ට අදාළද?
ක්‍රිස්තියානීන් සබත පවත්වන්න ඕනෙද?
නික් 31:16, 17ත් බලන්න
ජාතික උත්සව
රටේ ඉතිහාසයට සම්බන්ධ විශේෂ සැමරීම්වලට ක්‍රිස්තියානීන් හවුල් වෙන්න ඕනෙද?
“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් බලන්න
ක්‍රිස්තියානීන් යුද්ධවලට සම්බන්ධ සැමරීම්වලට හවුල් වෙනවාද?
“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් “යුද්ධ” කියන මාතෘකාවත් බලන්න
ප්‍රසිද්ධ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන සැමරීම්වලට ක්‍රිස්තියානීන් සහභාගි වෙනවාද?
-
බයිබල් සිද්ධීන්:
-
ක්‍රියා 12:21-23—1වෙනි හෙරොද් අග්‍රිපා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය තමන්ට ලබාගත්ත නිසා දෙවියන් එයාට දඬුවම් කළා
-
ක්‍රියා 14:11-15—මිනිස්සු පාවුල්ටයි, බානබස්ටයි අනවශ්‍ය ගෞරවයක් දෙද්දී එයාලා ඒක භාරගත්තේ නැහැ
-
එළි 22:8, 9—මිනිස්සුන්ගෙන් නමස්කාරය ලබාගන්න දේවදූතයෙක් කැමති වුණේ නැහැ
-