ආදරය
යෙහෝවා ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?
යෙරෙ 31:3; යොහ 3:16; රෝම 5:8; 1යොහ 4:8, 19
බයිබල් සිද්ධීන්:
උත් 1:1, 26-31; 2:8, 9, 15, 16—යෙහෝවා හරිම ආදරෙන් පොළොව නිර්මාණය කරලා ආදම් ඒවට සතුටින් ඉන්න ඕනෙ කරන හැම දේම තිබුණ ලස්සන උයනකුත් හැදුවා
ගීතා 104:27-30—යෙහෝවා හැම ජීවියෙක්වම ආදරෙන් රැකබලා ගන්න විදිහ ගැන කියලා දාවිත් ඔහුට ප්‍රශංසා කළා
ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?
යොහ 13:34, 35; 15:12, 13; 1පේතෘ 4:8; 1යොහ 4:10, 11; 5:3
බයිබල් සිද්ධීන්:
මතෙ 22:36-39—දෙවියන්ට ආදරේ කරන එක සහ මිනිස්සුන්ට ආදරේ කරන එක තමයි උතුම්ම ආඥා දෙක කියලා යේසුස් කිව්වා
1කොරි 13:1-8—ආදරේ පෙන්නන එක කොච්චර වැදගත්ද කියලත් ආදරේ පෙන්නන්නේ කොහොමද කියලත් පාවුල් කිව්වා