ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නේපාලය

  • නේපාලයේ ටාර්පූ ගම්මානයේ ගොවියෙක්ට ටාමාග් භාෂාවෙන් ශුභාරංචිය කියා දෙමින්

තොරතුරු - නේපාලය

  • ජනගහනය 2,91,65,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,823
  • සභා ගණන 43
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 10,465

පිබිදෙව්!

“එයාලගේ සැලකිල්ල පුදුම විදිහට අපේ හිතට දැනුණා”

2015 අප්‍රියෙල් 25වෙනි සෙනසුරාදා භූමිකම්පාවක් නේපාලය කම්පාවට පත් කෙරුවා. ඊට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒකට ගොදුරු වුණ අයට සැබෑ ආදරය පෙන්නුවා.

පුවත් වාර්තා

නේපාලයේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වුණ අයට උපකාර

රටවල් හයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ නේපාලයේ සහන සේවා කමිටුව එකතු වෙලා විපතට පත් අයට අවශ්‍ය උපකාර සහ දිරිගැන්වීම් දිගටම ලබා දෙනවා.

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද?