යාච්ඤාව
යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
දෙවියන් මගේ යාච්ඤා අහයිද?
යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.
යාච්ඤා කරන්න ඕනෙද?
ආශ්චර්යවත් දේවල් නොකර වුණත් යාච්ඤාවලට පිළිතුරු දෙන්න දෙවියන්ට පුළුවන්.
දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?
අපි හරි විදිහට යාච්ඤා කරනවා නම් දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා බයිබලේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
යාච්ඤාවෙන් ඔයාට ලැබෙන ප්රයෝජන
යාච්ඤාව ඔයාගේ ජීවිතයේ කොටසක් කරගන්නවා නම් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද?
“කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න”
හිතට වද දෙන ඕනෙම දෙයක් ගැන දෙවියන්ට කියන්න පුළුවන්ද? කනස්සල්ලට මුහුණ දෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?
යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් ශබ්ද නඟා හරි හිතෙන් හරි දෙවියන්ට යාච්ඤා කරන්න. යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද කියලත් යේසුස් උගන්වලා තියෙනවා.
ස්වාමීන්ගේ යාච්ඤාවේ කියන විදිහටමද අපි යාච්ඤා කරන්න ඕනේ?
ස්වාමීන්ගේ යාච්ඤාව කිව්වොත් විතරද දෙවියන් අපිට ඇහුම්කන් දෙන්නේ?
යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?
අපේ හිතේ තියෙන දේවල් කිව්වම දෙවියන් ඒවා නොසලකාහරින්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න කැමතිද?
දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන විදිහට යාච්ඤා කරන්න
දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා ආශීර්වාද කරනවාට කැමති නම් අපි යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?
හිතන්න, කෙනෙක් ආත්මාර්ථකාමී විදිහට දේවල් ඉල්ලලා යාච්ඤා කරනවා කියලා. නැත්නම් කෙනෙක් තමන්ගේ බිරිඳට නපුරු විදිහට සලකලා ඊළඟ දවසේ දෙවියන්ගේ ආශීර්වාද ඉල්ලනවා කියලා.
දෙවියන් සමහර යාච්ඤාවලට සවන් දෙන්නැත්තේ ඇයි?
දෙවියෙන් සවන් දෙන්නැති යාච්ඤා මොනවද කියලත් සවන් දෙන්නැත්තේ කාටද කියලත් දැනගන්න.
යාච්ඤාව ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවද?
අපි සාන්තුවරයන්ට සහ දේවදූතයන්ට යාච්ඤා කරන්න ඕනද?
අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?
යේසුස් මාර්ගයෙන් යාච්ඤා ඔප්පු කිරීමෙන් දෙවිව හා යේසුස්ව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?
අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?
ප්රශ්නෙට උත්තරේ යේසුස්ම දුන්නා.
සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?
යාච්ඤා කරන්න ඕනේ කාටද කියලා දැනගන්න.
දෙවිත් එක්ක කතා කරන්න
ඩවුන්ලෝඩ් කරගත හැකි මේ වීඩියෝ එකෙන් ඕනෑම වෙලාවක දෙවිට කතා කරන්න පුළුවන් කියලා දරුවන්ට කියලා දෙනවා.