පිලිපීනය
නොක් ටෙන් සුළි කුණාටුවෙන් පසු සාක්ෂිකරුවන් ඉදි කිරීම් වැඩ සංවිධානය කරයි
2016 දෙසැම්බර් මාසයේ පිලිපීනයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් අලාභහානි වුණ නිවෙස් සිය ගාණක් සාක්ෂිකරුවන් ඉදි කරමින් ඉන්නවා.
හයියාන් සුළි කුණාටුවෙන් අවුරුද්දකට පස්සේ අලුත් ගෙවල්වල පදිංචි වෙයි
හයියාන් සුළි කුණාටුව පහර දුන්නත් එක්කම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙවල් 750ක් හැදීමේ බාරදූර කාර්යය කරට ගත්තා.
අලුත්ම තොරතුරු: පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත් අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සලසයි
පිලිපීනයේ විපතට පත් අයට දිගටම සහනාධාර ලබා දෙනවා. ඒකට ස්වේච්ඡා සේවකයන් හා සහනාධාර ටොන් 190කට වැඩි ප්රමාණයක් ඇතුළත්.