අලුත්ම දේවල් මොනවාද?

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

අධ්‍යයනයට දෙයක්! - පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න

ධෛර්යවන්තව ඉන්න එක ගැන යෙරෙමියාගෙනුයි, ඒබෙද්මෙලෙක්ගෙනුයි ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

කොයි කාටත් අහන්න පුළුවන් පුංචි ප්‍රශ්නයක්!

මේරි වගේ ඔයාටත් පුළුවන් පුංචි ප්‍රශ්නයක් අහලා ගොඩක් බයිබල් පාඩම් පටන්ගන්න.

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

හොඳ යාළුවෙක් වෙන්න

බයිබලේ කියනවා කරදරයකදී උදව් කරන්න අවංක යාළුවෝ ඉන්න එක ගොඩක් වටිනවා කියලා.

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

ඔයා ගැනම මහ ඉහළින් හිතන්න එපා!

හුඟක් අය හිතන්නේ තමන්ට මීට වඩා වරප්‍රසාද, අයිතිවාසිකම්, සැලකිලි ලැබෙන්න ඕනෙ කියලා. එහෙම හිතන එකෙන් වළකින්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් බලන්න.

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

“මං කවදාවත් තනි වුණේ නෑ”

කටුක දේවලට මූණ දෙන්න වුණත් යෙහෝවා හැම තිස්සේම එයා ළඟ හිටියා කියලා ඇන්ජෙලිටො බල්බොවා විශ්වාස කළේ ඇයි කියලා බලන්න.

2024-11-19

මුරටැඹ - පාඩම් කලාපය

2025 පෙබරවාරි 

2025 අප්‍රියෙල් 14–මැයි 4 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

2024-11-11

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත

මාර්තු–අප්‍රියෙල් 2025

2024-11-08

පුවත් වාර්තා

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 7

ලෝකේ වටේම ඉන්න සහෝදරයන් ගැන අලුත්ම තොරතුරු වගේම පාලක මණ්ඩලයේ අලුත්ම සාමාජිකයන් වන සහෝදර ජෝඩි ජේඩ්ලි සහ සහෝදර ජේකබ් රම්ෆ් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් මේ වාර්තාවෙන් බලන්න පුළුවන්.

2024-10-30

අතීතයෙන් බිඳක්

යෙහෝවාට සේවේ කරන්න දුප්පත්කම බාධාවක් නෙමෙයි

1970ගණන්වලයි, 1980ගණන්වලයි පිලිපීනයේ ලොකු ආර්ථික ප්‍රශ්න තිබුණත් එහේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ දිගටම නමස්කාර වැඩවලට මුල් තැන දුන්නා. අද අමාරු දේවල්වලට මූණ දෙද්දී අපිට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

2024-10-24

නිතර අසන ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දේශනා සේවය කරන්න පුහුණුව ලැබෙන්නේ කොහොමද?

දේශනා කරන්න සහ උගන්නන්න අපි පුහුණු වෙන්නේ කොහොමද?